Thursday, October 23, 2014

චිකන් පකෝරා

පවුලේ සියල්ලන් සමඟ රසවිඳීමට චිකන් පකෝරා පහසුවෙන් සාදාගනිමු!

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුළු මස් (කටු සහ සම ඉවත්කර තරමක කැබලි ලෙස කපාගත්) ග්‍රෑම් 600
  • කඩල පිටි කෝප්ප 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු මේස හැඳි 2
  • අඹරාගත් අමුමිරිස් තේ හැඳි 1/2
  • ලුණු කුඩු / ගම්මිරිස් කුඩු රස පදමට
  • සීසනිං චිකන් කැට 1
  • සූදුරු ඇට තේ හැඳි 1
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  • ගරම් මසාල කුඩු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  • බිත්තර 1
  • Fortune Vegetable Oil
  • දෙහි යුෂ මේස හැඳි 2

සාදන  ක්‍රමය

  1. කුකුළු මස් ටික සෝදාගන්න. දැන් බිත්තර හැර අනෙකුත් සියලුම ද්‍රව්‍යයන් ටික බඳුනකට දමා අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරගන්න.
  2. මෙයට මස් කැබලි ටික දමා පැය 4ක පමණ කාලයක් පදම් වීම සඳහා ශීතකරණයක තබන්න.
  3. ඉන්පසු බිත්තරයක් එකතුකර හොඳින් කලවම් කර ගැඹුරු තෙලේ බැඳගෙන උණුසුම්ව කෑමට ගන්න.

Image courtesy: Themirchi

Friday, September 5, 2014

මිනිස්ට්‍රෝනි සුප්

ඔබටත් නිවසේදීම සාදාගතහැකි රසවත් ඉතාලි කෑම වට්ටෝරුවක් - මිනිස්ට්‍රෝනි සුප්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • සිහින්ව එක හා සමාන ලෙස කපාගත් ලීක්ස් / බී ළූණු / සැල්දරි / කැරට් / රාබු / ගෝවා ග්‍රෑම් 50 බැඟින් 
  • අල / තක්කාලි / බෝංචි සහ ග්‍රීන් පීස් ග්‍රෑම් 50 බැඟින්
  • ස්පැගටි ග්‍රෑම් 100
  • Fortune Sunflower Oil මේස හැඳි 4
  • බේ කොළ 2-3
  • චොප් කරගත් මිශ්‍ර හර්බ්ස් තේ හැඳි 1
  • කුඩාවට චොප් කරගත් සුදු ළූණු මේස හැඳි 1
  • තක්කාලි පියුරි කෝප්ප 1/2
  • වතුර ලීටර 1
  • එළවළු සීසනිං කැට 1
  • ගම්මිරිස් කුඩු
  • චෙඩාර් චීස් මේස හැඳි 1
  • චොප් කරගත් චිකන් බේකන් ග්‍රෑම් 20
  • චොප් කරගත් පාර්ස්ලි තේ හැඳි 1


සාදන  ක්‍රමය

  1. සෝදා පිරිසිඳු කරගත් එළවළු කැබලි ටික සිහින්ව එක සමාන ලෙස කපාගන්න.
  2. සුප් එක පිසින භාජනයට Fortune Sunflower Oil ස්වල්පයක් දමා රත්වන විට බේ කොළ, හර්බ්ස්, බී ළූණු, සුදු ළූණු ටික දමා යන්තම් තෙම්පරාදු කරගන්න.
  3. එයටම කපාගත් එළවළු එකතු කර තෙම්පරාදු කර ගන්න.
  4. දැන් මෙයට වතුර, සීසනිං එළවළු කැට සහ තක්කාලි පියුරි දමා කලවම් කර එයට ස්පැගටි තරමක කැබලි වලට කඩා දමා තම්බාගන්න.
  5. අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් ටිකක් දමා පදම් කර ගෙන බේකන් පෙබල්ස් දමා උණුසුම්ව පිළිගන්වන්න.

බේකන් පෙබල්ස් සාදන ක්‍රමය

  1. චෙඩාර් චීස්, චොප් කරගත් චිකන් බේකන් සහ පාර්ස්ලි එකට එක්කර හොඳින් කලවම් කරගන්න.
  2. මෙම මිශ්‍රණය ග්‍රීන් පීස් ඇටයක ප්‍රමාණයට බෝල ලෙස සකසා ශීතකරණයක දමා සෙට් කරගත් පසු සුප් එක උණුසුම්ව පිළිගන්වනවිට මෙම පෙබල්ස් දමා පිළිගන්වන්න.
Image courtesy: Hellawella

Friday, August 29, 2014

ඩෙවිල්ඩ් බීන් කර්ඩ්

පවුලේ සැමටම පෝෂ්‍යදායී රසවත් නිර්මාංශ ආහාර වේලක් සඳහා ඩෙවිල්ඩ් බීන් කර්ඩ්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)
  • බීන් කර්ඩ් ග්‍රෑම් 400
  • බී ළූණු / මාළු මිරිස් / බෙල් පෙපර් / තක්කාලි (තරමක ලොකු කැබලි) ග්‍රෑම් 100
  • චොප් කරන ලද සුදු ළූණු / ඉඟුරු ග්‍රෑම් 25
  • Fortune Cooking Oil
  • බටර් හෝ මාගරින් මේස හැඳි 3
  • ගම්මිරිස් කුඩු / ලුණු (රස පදමට)
  • කෑලි මිරිස් / මිරිස් කුඩු තේ හැඳි 3
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • රම්පේ / කරපිංචා අවශ්‍ය පමණට
  • අමුමිරිස් කරල් 6-7
  • සෝයා සෝස් මේස හැඳි 4
  • කහ කුඩු ස්වල්පයක්

සාදන  ක්‍රමය
  1. අඟල් 1 1/2 - 2 ප්‍රමාණයට එක සමානව කපාගත් බීන් කර්ඩ් රත්වූ Fortune Cooking Oil දමා ගැඹුරු තෙලේ (රන්වන් පැහැයට හැරෙන තුරු) බැදගන්න.
  2. සාස්පානක් ගෙන එයට බටර් හෝ මාගරින් දමා රත්වන විට ඉඟුරු, සුදු ළූණු, රම්පේ, කරපිංචා සහ කුරුඳු පොතු කැබැල්ල දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
  3. එයටම මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු සහ රසකාරක දමා හොඳින් කලවම් කරගන්න.
  4. ඉන්පසු එයට සෝයා සෝස්,  බැදගත් බීන් කර්ඩ්,  අමුමිරිස් සහ තක්කාලි ද එකතුකර හොඳින් කලවම් කරගන්න. (මෙය පැස්ටා හෝ නූඩ්ල්ස් සමඟ පිළිගන්වන්න)
Image courtesy: Bbcgoodfood

Friday, August 22, 2014

Fried Soft-Shell Crabs

Try out this Fried Soft-Shell Crab recipe with your family this weekend for a special meal that everyone will love!

Ingredients (4 servings)

  • 4 soft-shell crabs
  • 1 egg
  • 1/2 cup milk
  • 1 cup all-purpose flour
  • Salt and pepper to taste
  • 4 cups of Fortune Cooking Oil

Method

  1. Clean each crab. Lift one pointed side of top shell and remove the gills by pulling them out. Put top shell back down and repeat on other side. On the bottom side remove tail flap by twisting and pulling off.
  2. Using a pair of scissors, remove the face by cutting behind the eyes. Rinse the crabs thoroughly with cold water and dry on paper towels.
  3. Heat Fortune Cooking Oil in a deep fryer to 365 degrees F (185 degrees C).
  4. In a shallow dish, whisk together the egg and milk using a fork.
  5. In a separate bowl, stir salt and pepper into the flour.
  6. Lightly salt the crab, then dip in the flour, dip in the egg, then in the flour again.
  7. Carefully place crabs into the deep-fryer. Cook for 1 to 2 minutes, or until golden brown on one side. Carefully turn over, and cook until golden on the other side.
  8. Drain on paper towels. Serve as soon as they are cool enough to eat. You can eat the whole crab.
Image courtesy: Foodforthoughtmiami

Thursday, August 14, 2014

තන්දූරි සී ෆුඩ් කෙබාබ්

රසවත් සති අන්තයක් සඳහා ඔබට රසවත් අදහසක්. තන්දූරි සී ෆුඩ් කෙබාබ්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • තරමක කැබලි ලෙස කපාගත් මෝදා හෝ තලපත් ග්‍රෑම් 400
  • මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් (පොතු ඉවත් කර වලිගය ඉතිරි කරගත්) ග්‍රෑම් 300
  • දැල්ලන් (තරමක් ලොකු කැබලි ලෙස කපාගත්) ග්‍රෑම් 200
  • කුඩා පොකිරිස්සන් (කටු ඉවත් කරගත්) ග්‍රෑම් 200
  • ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ
  • මී කිරි කෝප්ප 2
  • අඹරා ගත් වියළි මිරිස් (පේස්ට් 1ක් ලෙස) මේස හැඳි 1
  • ඉඟුරු සහ සුදු ළූණු (යන්තම් තලාගත්) ග්‍රෑම් 30
  • ගරම් මසාලා කුඩු තේ හැඳි 2
  • රතු ළූණු ග්‍රෑම් 30
  • රතු හා කහ පැහැති වර්ණකාරක බිංදු 3-4 ක්
  • ලොකු ළූණු, ළූණු ගස්, දෙහි, අමු මිරිස් ස්වල්පයක්
  • Fortune Vegetable Oil මේස හැඳි 4-6

සාදන  ක්‍රමය

  1. ප්‍රථමයෙන් ඉහත කපාගත් මාළු සියල්ල මතට ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ ස්වල්පයක් එක් කර හොදින් පදම් කර කෙබාබ් කූරු මතට ක්‍රමානුකූලව අමුණා පසෙක තබන්න.
  2. ඉහත ඉතිරිව ඇති ද්‍රව්‍යයන්ගෙන් තෙල් සහ පිළිගැන්වීමට ඇති ද්‍රව්‍ය හැර අනෙක් සියලුම ද්‍රව්‍යයන් බ්ලෙන්ඩරයක් තුළට එක්කර පේස්ට් එකක ආකාරයට එන ලෙසට හොදින් බ්ලෙන්ඩ් කරගන්න.
  3. ඉන්පසු ඉහත සාදාගත් සී ෆුඩ් කෙබාබ් කූරු ටික මෙම සාදාගත් තන්දූරි පේස්ට් එක මතට දමා හොඳින් පදම්කර එය පැය 12 ක පමණ කාලයක් ශීතකරණයක තබා ඊට පසු තන්දූරි උඳුනක හෝ වෙනත් උඳුනක සෙන්ටිග්‍රේඩ් අංශක 250 උෂ්ණත්වයක විනාඩි 10ක පමණ කාලයක් පිසගන්න.
  4. උඳුනක් නොමැතිනම් තෙල් ස්වල්පයක් බැගින් ආලේප කර පැතලි සාස්පානක ලිප මත තබා ප්‍රවේශමෙන් පිසගත හැක.

Image courtesy: Foodrepublic

Tuesday, August 5, 2014

French Toast

Are you tired of the same old meal every day? Try a delicious French Toast recipe for breakfast tomorrow!

Ingredients

  • 4 eggs
  • 2/3 cup milk
  • 2 teaspoons of cinnamon
  • 8 thick slices of bread (better if it is 1 day old)
  • Fortune Cooking Oil
Method
  1. In a medium size bowl, whisk together the eggs, milk, and cinnamon. Whisk the mixture until well blended and pour into a shallow bowl (wide enough to place a slice of the bread you are using).
  2. Heat the Fortune Cooking Oil in large pan over medium heat.
  3. Place each slice of bread into the milk egg mixture, allowing the bread to soak in some of it. Cover both sides of the bread, shake off the excess, and place the bread slices onto the hot pan.
  4. Fry the French Toast until browned on one side, then flip and brown the other side.
  5. Serve hot with a topping of your choice (butter, maple syrup, jams, fresh fruits).
Image courtesy: Allcookingandrecipes

Sunday, July 27, 2014

Chicken Biryani

Take a little time and prepare a delicious Chicken Biryani today.

Ingredients

  • 4 tablespoons Fortune Cooking Oil
  • 4 small potatoes, peeled and halved
  • 2 large onions, finely chopped
  • 2 cloves garlic, minced
  • 1 tablespoon minced fresh ginger root
  • 1/2 teaspoon chili powder
  • 1/2 teaspoon ground black pepper
  • 1/2 teaspoon ground turmeric
  • 1 teaspoon ground cumin
  • 1 teaspoon salt
  • 2 medium tomatoes, peeled and chopped
  • 2 tablespoons plain yogurt
  • 2 tablespoons chopped fresh mint leaves
  • 1/2 teaspoon ground cardamom
  • 1 (2 inch) piece cinnamon stick
  • 3 pounds boneless, skinless chicken pieces cut into chunks
  • 2 1/2 tablespoons Fortune Cooking Oil
  • 1 large onion, diced
  • 1 pinch powdered saffron
  • 5 pods cardamom
  • 3 whole cloves
  • 1 (1 inch) piece cinnamon stick
  • 1/2 teaspoon ground ginger
  • 1 pound basmati rice
  • 4 cups chicken stock
  • 1 1/2 teaspoons salt

Method

  1. Fry potatoes until brown in a large pan with 2 tablespoons of Fortune Cooking Oil, drain and reserve the potatoes. Add the remaining 2 tablespoons of Fortune Cooking Oil to the pan and fry onion, garlic and ginger until onion is soft and golden.
  2. Add chili, pepper, turmeric, cumin, salt and the tomatoes. Fry, stirring constantly for 5 minutes.
  3. Add yogurt, mint, cardamom and cinnamon stick. Cover and cook over low heat, stirring occasionally until the tomatoes are cooked to a pulp. (It may be necessary to add a little hot water if the mixture becomes too dry and starts to stick to the pan)
  4. When the mixture is thick and smooth, add the chicken pieces and stir well to coat them with the spice mixture. Cover and cook over very low heat until the chicken is tender (about 35 to 45 minutes). There should only be a little very thick gravy left when chicken is finished cooking. If necessary cook uncovered for a few minutes to reduce the gravy.
  5. Wash rice well and drain in colander for at least 30 minutes.
  6. In a large pan, heat Fortune Cooking Oil and fry the onions until they are golden.
  7. Add saffron, cardamom, cloves, cinnamon stick, ginger and rice. Stir continuously until the rice is coated with the spices.
  8. In a medium-size pot, heat the chicken stock and salt. When the mixture is hot, pour it over the rice and stir well.
  9. Add the chicken mixture and the potatoes; gently mix them into the rice. Bring to boil. Cover the saucepan tightly, turn heat to very low and steam for 20 minutes. Do not lift lid or stir while cooking. Spoon biryani onto a warm serving dish.
Image courtesy: Slurrpy