Welcome to the Official Blog of Fortune Cooking Oils - Sri Lanka. Cook healthy, Eat healthy, Stay healthy with Fortune Cooking Oils.
Wednesday, July 1, 2015
නාසි ගුරෙන්ග්
අද රසවත් නාසි ගුරෙන්ග් සාදන ආකාරය ඉගෙනගමු
අවශ්‍ය දුව්‍ය
පිසගත් බාස්මතී 400g
සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250g බිත්තර 4
ලුණු අවශ්‍ය පමණට
සුදු ගම්මිරිස් ස්වල්පයක්
කොන්පිටි 2Tsp
තලාගත් බී ළූණු 2Tsp
තලාගත් සුදු ළූණූ 1TSP
ෆොර්චූන් කෝන් තෙල් 4Tsp
සෝයා සෝස් 2Tsp
චිලි පේස්ට් 3Tsp
තක්කාලි සෝස් 2Ts
සිහින්ව කපාගත් ළූණු 100g
බැදගත් බිත්තර 4
බැදගත් ඉස්සන්
පිසගත් චිකන් සාතේ 04
තක්කාලි ගෙඩියක්
පිපිඥ්ඥා කැබැල්ලක්
පාස්ලි පොකුරක්
සාදන ආකාරය
ප්‍රථමයෙන් සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් කැබලි වලට ගම්මිරිස්, ලුණු, බිත්තර සුදුමද ටිකක් සහ කෝන්පිටි එකතු කර අතගා පදම් වන්නට හරින්න. දැන් ලොකු තාච්චියක් රත්කර එයට ෆොර්චූන් කෝන් තේල දමා රත්වූවිට පදම්කරගත් මස් ඉස්සන් පොඩිකරගත් බී ළූණු හා සුදු ළූණුද දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙය පිසින විට බිත්තර ටිකද කෙමෙන් එකතු කරමින් හැදගාමින් පිසින අතර සෝස් වර්ග ටිකද කලවම් කරගන්න. ඉන්පසු පිසගත් බත්ටිකද එකතු කරමින් රස අනුව ලුණුද ළූණු කොලද එකතු කරන්න. දැන් අනේක් පිලිගැනවීමට සූදානම් කරගත් දේවල්ද එකතු කර ආහාරයට ගන්න.
Thursday, June 11, 2015
බිම්මල් කරිය
බිම්මල් කියන්නේ අපි හැමෝම කැමති කෑමක් ඔන්න අද කියල දෙන්නේ බිම්මල් කරියක් හදන විදියයි.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- බිම්මල් ග්‍රෑම් 350
- කපාගත් රතුලූනු ග්‍රෑම් 50
- කපාගත් අමු මිරිස් කරල් 04
- සුදුලූනු බික් 04
- කරපිංචා කිනිත්තක්
- තුන පහ කුඩු තේ හැඳි 1/2
- තක්කාලි ගෙඩි 01
- පදමට ලුණු
- ෆොර්චූන් තෙල් මේස හැඳි 02
- මිටි කිරි අඩු කෝප්ප 01
සාදන ක්‍රමය
- බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න.
- මැටි වලඳක් ලිප තබා එයට ෆොර්චූන් තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
- දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකිරි දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.
Monday, June 8, 2015
Onion rings
Ingredients:
1 egg
1/4 cup of Fortune cooking oil
1 cup of milk
1 cup of flour
1/2 tea spoon of salt
1 tea spoon of baking powder
2 large sweet onions, sliced
1/2 cup of flour for coating onions
Fortune cooking oil for frying
Method:
Mix egg, oil and milk on low speed mixer for one minute. Add flour, salt, baking powder and mix until smooth. Coat the onion slices in flour and dip them in the batter. Fry them until they are golden brown.
Serve
Thursday, June 4, 2015
ලුණු කුඩු සහ ගම්මිරිස් මිශ්‍ර ඉස්සෝ
අවශ්‍ය ද්‍රව්‍ය:
ඉස්සෝ පවුම් එක හමාරක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුණු තේ හැදි එක හමාරක්
ෆොර්චුන් කුකින් ඔයිල්
කොටා ගන්නා ලද පෙපර් කෝර්න් තේ හැන්දක්
සිහින්ව කපා ගත් කොච්චි කරලක්
කරපින්චා
සාදන ක්‍රමය:
ඉස්සන් මැදින් පලා ගන්න. බදුනකට පලා ගත් ඉස්සන් දමා ගම්මිරිස් සහ ලුණු කුඩු එක්කර අනා ගන්න. තාච්චියකට ෆෝර්චුන් තෙල් දමා මද ගින්නේ රත් කර ගන්න. රන් වන් පැහැ ගැන්වෙන තුරු ඉස්සන් බැද ගන්න. පෙපර් කෝර්න්, කරපින්චා, කොච්චි සහ තවත් ලුණු කුඩු ස්වල්පයක් එක් කර අනා ගන්න.
පිළිගන්වන්න.

Thursday, May 28, 2015
අල බොන්ඩා
අවශ්‍ය ද්‍රව්‍ය:
අල
අමු මිරිස්
කරපින්චා
පාන් පිටි
ලුණු
මිරිස් කුඩු
ගරම් මසාලා
ටර්මරික් පව්ඩර්
ෆෝර්චුන් තෙල්
සාදන ක්‍රමය:
තම්බා ගත් අල පොඩි කර ගන්න.එයට ලුණු කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු,ගරම් මසාලා, කුඩාවට කපා ගත් අමු මිරිස් සහ කරපින්චා එක් කර ගන්න.මිශ්‍ර කරන්න.
බ්දුනක් තුලට පාන් පිටි කෝප්පයක් දමා එයට ටර්මරික් පව්ඩර්, ලුණු කුඩු සහ මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතු කරන්න. වතුර දමා පදමට අනා ගන්න.
අල මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා ගන්න. සාදා ගත් ගුලි පිටි මිශ්‍රණයෙන් තවරා රන්වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න.

Wednesday, May 20, 2015
පොල් සහ මිරිස් මිශ්‍ර බැදපු මාලු
අවශ්‍ය දේ:
මාළු කැබලි 6ක්
ගා ගත් පොල් අඩු කෝප්ප 1/4
උලු හාල් තේ හැන්දක්
ළුෑණු ගෙඩි දෙකක්
කහ කුඩු තේ හැන්දක්
මිරිස් කුඩු තේ හැදි තුනක්
ලුනු කුඩු (කැමති පමණ )
කරපින්චා
ෆෝර්චුන් කුකින් ඔයිල්
සාදා ගන්නා ආකාරය:
මාළු කැබලි හොදින් පිරිසිදු කර පසෙකින් තබා ගන්න. උලු හාල් තලා පසෙකින් තබා ගන්න.ගා ගත් පොල් හා ළුෑණු ගෙඩි එකට දමා බ්ලෙන්ඩර් කර ගන්න. බදුනකට මාලු කැබලි දමා පොල් මිශ්‍රණය, තලා ගත් උලු හාල්, කහ කුඩු, මිරිස් කුඩු, ලුනු කුඩු සහ කරපින්චා එක් කර හොදින් මිශ්‍ර කර ගන්න. පැය භාගයක් පමණ ශීතකරණයේ තබන්න. ෆෝර්චුන් තෙල් තේ හැදි දෙකක් පමණ තාච්චියට දමා මද ගින්නේ රත් කර ගන්න. රත් වූ තෙල් මතට මාළු කැබලි එකවර දෙක බැගින් දමා ගන්න. වටේටත් තෙල් ස්වල්පය බැගින් එක්කර විණාඩි 3-5 කාලයක් වසා තබන්න. පියන ඉවත් කර මාලු කැබලි වල පැත්ත මාරු කර නැවතත් වටේට තෙල් එකතු කර විනාඩි තුනක් පමණ පියන වසා පිසෙන්නට හරින්න. පියන ඉවත් කර රන් වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න.
මූලාශ්‍රය:Sri Lankans.com.au

Friday, May 8, 2015
Indian pasta recipe
Ingredients
- Pasta - 1 cup
- Water - 3 cups
- chopped onions - ¼ cup (Finely chopped)
- tomatoes- ¼ cup (finely chopped)
- Ginger-garlic paste - 1 tsp
- Green chilly- 1 (finely chopped)
- Chilly powder/ hot sauce - 1 tsp
- All purpose flour - 1 tblsp
- Milk - 3 tblsp
- Fortune cooking oil- 2 tsp
- Salt- to taste
- Coriander leaves- for garnishing
- Garam masala - ¼ tsp
Method
- In a deep pan heat water until it comes to the boiling point.
- Add pasta and let it cook for 8 minutes, until it is fully cooked (soft but firm).
- Drain the water and keep the pasta aside.
- In a pan heat Fortune cooking oil.Fry the onions and green chilly till golden brown.
- Next add the ginger garlic paste and add tomatoes and then fry the mixture.
- Now add the flour and cook for a minute. Next add the milk,chilly powder/chilly sauce, salt and garam masala.
- Mix well and then add the pasta.
- Toss everything together and garnish with coriander leaves
Subscribe to:
Posts (Atom)