Friday, May 9, 2014

කජු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය
  • කජු - 250g
  • ග්‍රීන් පීස් - 50g
  • උම්බලකඩ -  මේස හැඳි  1
  • පොල් මිටි කිරි - කෝප්ප 2
  • රතුළුණු, සුදුළුණු, රම්පෙ, කරපිංචා, කුරුඳු
  • අමු මිරිස් කරල් - 2
  • ගම්මිරිස් - තේ හැඳි 1
  • කහ - තේ හැඳි 1/2
  • ලුණු - කැපු තේ හැඳි 1
  • Fortune තෙල්
  • තුනපහ කුඩු  - තේ හැඳි 1
  • සුදුළුණු බික් - 3
  • තැලු අමු ඉඟුරු කැබැල්ලක්
  • අබ ස්වල්පයක්


සාදන ක්‍රමය
  1. කජු මද සෝදාගෙන අවශ්‍ය නම් එයට ග්‍රීන් පීස් එක් කරන්න.
  2. ඊට රතුළුණු, උම්බලකඩ, කුරුඳු, අමු මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ, ලුණු එක් කර අත ගාගන්න.
  3. ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා තෙල් රත්වන විට රම්පෙ, කරපිංචා, ළුණු ස්වල්පයක්, සුදුළුණු, අමු ඉඟුරු සහ අබ දමන්න.
  4. එය සුවඳ වී එනවිට එයට කජු මිශ්‍රණය දමා පිසගන්න.
  5. ඉන්පසු පොල්කිරිද එයට ඒක්‌කර කළවම් කරන්න.

    • අමු කජු මද ද මේ ආකාරයට පිළියෙළ කර ගත හැකිය.
    • අර්තාපල් කුඩු හැන්දක්ද අවශ්‍ය නම් එක්කල හැක.
    • ග්‍රීන් පීස් සහ කැරට් කැබලිද එක්කල හැක.

Image courtesy: Veggi Curious

Friday, May 2, 2014

Hoppers/ Egg Hoppers

Who doesn't like to have a hopper with some spicy curry or sambol in the evening.. what if it's home made??

Well here is a chance to surprise your family and yourself with home made Hoppers.. and Egg hoppers if you are in the mood.

Ingredients
  • Raw rice (Kakaulu haal) - 2 cups
  • Baking powder - ½ Teaspoon
  • Appa soda (Baking soda) - ½ Teaspoon
  • Coconut milk (should be the first milk) - 2 -3 cups
  • Egg (additional if egg hoppers are required) - 1
  • Water from the coconut (Pol wathura)
  • Sugar - 1 Teaspoon
  • Salt to taste
  • Fortune cooking oil

Method
  1. Wash and soak the rice in water for 1 hour; Put the rice into the blender with a cup of Milk / coconut water and blend thoroughly. Strain into container and repeat the process till all the rice is thinly ground and strained
  2. Add baking powder, Appa soda, and sugar and mix well. keep it covered for about 6 hours.
  3. At the required time add the egg, salt to taste and milk to get the mixture in to the correct consistency and mix well.
  4. Get the hopper pan slightly warmed and rub oil with a piece of cloth and keep on low fire again for few minutes,and cover with a lid.
  5. When the pan is warm pour about 1/2 coffee cup of the mixture half into the pan and holding the pan carefully spread the contents around the pan in one round. Cover with the lid and in few minutes when the hopper is done take out carefully.


  • Egg Hoppers
  1. Break an egg into the contents just few seconds after the Hopper had been spread around; sprinkle salt / pepper over the egg.

Hoppers/ Egg Hoppers

Image courtesy: Curry and Chips


Friday, April 25, 2014

Fortune Avurudu!




Sinhala and Tamil New Year is a very special time of the year. People celebrate this special auspicious occasion with family, games and food, and yes FOOD!!! 
What is a celebration without food?

This Avurudu season was also filled with so much fun, love and tasty treats.  Avurudu has its own set of specialties and we shared a few delicacies with you all previously such as:
And there’s more on our Facebook page as well
Well with all that tasty recipes we had a couple of fun games ready for Avurudu as well.

  • What does this new year have in store for you – “Fortune Kokis” where anyone can fry a Kokis and see what the future holds for them and some fun and exciting fortune was told.
  • #KaviliArt was another fun game for the creative folks on Instagram. Putting the joy of the season into a plate and sharing it on Instagram.  The winner is of the # KaviliArt competition was @crazy_paba with the following submission.



Congratulations Pabasara!!! and to everyone else a big THANK YOU for the lovely and interesting #KaviliArts

With all that the Avurudu passed.
Hope and wish a Prosperous New Year filled with abundance of food!

Friday, April 18, 2014

බැදගත් නෙළුම් අල සලාදය

අවශ්‍ය දේ:
  • නෙළුම් අල - 500g
  • සලාද කොළ - 250g
  • බෙල් පේපර් (කොළ, කහ) - 250g
  • අන්නාසි - 250g
  • ගර්කින් - 250g
  • තක්කාලි - 250g
  • ලුණු මේස හැඳි ¼  
  • ගම්මිරිස් කුඩු මේස හැඳි ½
  • ඔලිව් තෙල් මේස හැඳි ½   


සාදන ක්‍රමය:
  1. නෙළුම් අල හොඳින් පිරිසිඳු කර සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්නට හරින්න.
  2. සියලුම එළවලු හා පලතුරු වර්ග කොටු ආකාරයට කපාගන්න.
  3. වීදුරු භාජනයක් ගෙන කපාගත් සියල්ල දමන්න. ලුණු, ගම්මිරිස්, සහ ඔලිව් තෙල් දමා කලවම් කරන්න.
  4. මේසයට එකතු කිරීමට පෙර නෙළුම් අල එකතු කරන්න.
Image courtesy: somethingreen

Friday, April 11, 2014

පරිප්පු වඩේ

අලුත් අවුරුදු කෑම මේසයට එක් කරගන්න. ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකි කවුරුත් කන්න කැමති පරිප්පු වඩේ සාදා බලන්න.

අවශ්‍ය දේ :
  • කඩල පරිප්පු - 250g
  • අමු මිරිස් - 50g
  • කරපිංචා, රම්පෙ - අවශ්‍ය ප්‍රමාණයට
  • ළුනු - හීනියට කපාගත්
  • කෑලි මිරිස් - ස්වල්පයක්
  • සූදුරු - ස්වල්පයක්
  • උම්බලකඩ - කෑලි ස්වල්පයක්
  • පොල් තෙල්

සාදන ක්‍රමය :
  1. කඩල පරිප්පු පැය 3 ක් පමණ පෙඟෙන්නට තබන්න.
  2. ජලය නොදමා පෙඟුණු පරිප්පු බ්ලෙන්ඩර් කරගන්න. වියලි වශයෙන් තිබෙන ආකාරයට භාජනයකට දමන්න.
  3. ඉන්පසුව සිහින්ව කපාගත් රම්පෙ, කරපිංචා, උම්බලකඩ, අමු මිරිස් දමන්න. පසුව කෑලි මිරිස්, ළුනු, සූදුරු දමා හොඳින් අනාගන්න.
  4. හොඳින් රත්වන සේ පොල් තෙල් භාජනය ලිප තබා රවුම්ව සාදාගත් වඩේ මිශ්‍රණය තෙල් භාජනයට දමා රන්වන් පාට වනතෙක් බැද තෙල් භාජනයේ උඩ පාවෙන විට තෙල්  භාජනයෙන් ඉවත් කරගන්න.  


Image courtesy:

Friday, April 4, 2014

Pani Walalu/Undu Walalu



This is a traditional sweet from Fortune Healthy Kitchen


  • 2 cups Urad Dal (Undu) washed and black skin removed
  • 1 cup rice flour
  • 2.5 cups coconut milk
  • 1 teaspoon salt
  • 3 -4 cups good quality Kithul treacle
  • 1 cup water
  • Fortune Coconut Oil



  1. Cut a 1/2cm diameter circular hole in a clean muslin cloth and sew the margins of the hole.
  2. Soak urad dhaal in water overnight and drain the water. Grind it to a thick paste using a blender.
  3. Mix the paste with rice flour and add 1 cup of thick coconut milk. Add water/flour until the batter is not too thick or too watery. It should have the consistency of a well mashed potato. Add a salt to taste.
  4. Heat the oil in a large frying pan in medium heat. Using the hole in the cloth as a nozzle squeeze the batter to the oil in circular motions to make a coiled pattern. Fry until golden brown.
  5. Meanwhile heat the treacle until small bubbles can be seen erupting out of the liquid. Do not overheat the treacle. Dip the coils in hot treacle after draining the oil and allow it to soak for a few minutes.
  6. Take out the pani walalu coils and store in a pot filled with treacle for up to a week.

Friday, March 28, 2014

Asmi

Aluth Avurudu Recipe: Asmi is  another traditional Sri lankan recipe.lot of skills involved in this too. many Sri lankans do such recipe during the festival season.
Ingredients

  • 500 g Rice flour
  • Dawul kurundhu leafs
  • 1/2 cup coconut milk
  • trical
  • Fortune Coconut Oil for frying 

Method

  1. Mixed the rice flour and coconut milk together and make a thick sauce.
  2. Pound the Dawul kurundhu and take the juice of it.  
  3. Mixed the Dawul juice with flour mixture.  
  4. Heat the Fortune Coconut oil add the think sauce in to the oil. 
  5. fry both sides,and fold in to one 


after 2 hours fry it for the second time,add the sugar or kitiul trical to eat